Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

වර්ග අඩි 1800කට නොවැඩි නිවසක් මාස 3ක් (දින90 ක් )ඇතුලත සම්පූර්ණයෙන් අවසන් කර බාර දෙනු ලැබේ Business

6 years ago Services Colombo

2,500 ₨

  • img
  • img
Location: Colombo
Price: 2,500 ₨

ඔබේ නිවාස සිහිනය සැබෑ කරමින් ඔබට ගැලපෙන නිවසක් ඉදීකර ගැනීමට පමා නොවන්න අදම අප අමතන්න
වර්ග අඩි 1800කට නොවැඩි නිවසක් මාස 3ක් (දින 90 ක් )ඇතුලත සම්පූර්ණයෙන් අවසන් කර බාර දෙනු ලැබේ
අපගේ සේවාවන්
-

  • ඉඩම පරීක්‍ෂාකර බලා වාස්තු විද්‍යානුකූලව නිවාස හෝ ගොඩනැගිලි සැලසුම් කිරිම.- නිවාස හා
  • ගොඩනැගිලි ඉදිකිරිම.-
  • පරණ නිවාස කඩා අළුතින් ගොඩනැගීම
  • සැටලිම ගසා කොන්ක්‍රීට් කිරීම
  • කපරාරු කිරීම.
  • ටයිල් ඇල්ලීම හා බාත්රූම් ඉදිකිරිම.
  • පොටි ඇදිම,වෝටර්බේස් කිරිම හා තීන්තගෑම.
  • වහළය,සිවිලිම හා පිනිෂින් වහළ සැකසීම.
  • ජනෙල්,දොරවල් හා පැන්ට්‍රි කබඩ් සෑදීම.
  • වයරින් කිරිම.
  • නලජල පද්ධති සැකසීම.

Additional Details

Type of ad Sell/Offer
Service type Building / Construction