Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය Private

1 month ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE

ඔබට,A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….

අමාරුයිකියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රීලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.

25අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී,වරලත්ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වාපලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකිᱹ

පසුගියවසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, A සාමාර්ථ112 ද, B සාමාර්ථ 16 ක් හා C සාමාර්ථ7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලමA සාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, ශ්‍රීලංකාවේ එකම ගණිත ආචාර්යවරයා

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්තිසිංහල / ඉංග්රීසි මාධ්යයෙන් HOME VISIT/ ONLINE උගන්වනු ලැබේ.

· ඔබගේ දරුවාට නිසැකA සාමාර්ථයක්වෙනුවෙන්කරනුලබනඉගැන්වීමකි.

· කෙටික්‍රම මගින් ඉගැන්වීම.

· පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර,පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.

· සාම්ප්‍රදායික ඉගැන්වීම්රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව,විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරනදක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….

වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත්පෙරේරා

( B.Sc. , MSc., CMath. )

ගම්පහ, කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ.

පංති සඳහා, අමතන්න. 0713325736

“ එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න ”

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson