Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6-11 වසර දක්වා ගණිතය - නිවසටම පැමින ඉගැන්වීම් සහ කුඩා කණ්ඩායම් පංති Private

5 years ago Education Colombo

1,000 ₨

  • img
  • img
  • img
Location: Colombo
Price: 1,000 ₨

වසර ගණනාවක පලපුරුද්ද සහිත විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් සිදු කරන ගණිතය විෂය සඳහා වූ පංති..කුඩා කණ්ඩායම් පංති සහ නිවසටම පැමිණ ඉගැන්වීම්..

* සරල සහ කෙටි ක්‍රම මඟින් විෂය අවබෝධය ලබා දීම

* සියලූම විෂය නිර්දේශය ආවරණය කිරීම

* පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම

* සෑම පාඩමකටම වටිනා නිබන්ධන කට්ටලයක්

* මාසික වාර පරීක්ෂණ මඟින් දරුවාගේ ප්‍රගතිය පරීක්ෂා කිරීම

*************

නිවසටම පැමිණ ඉගැන්වීම්

එක් සිසුවෙකුට පැයකට රුපියල් 1000.00

සිසුන් දෙදනෙකු නම් එක් සිසුවෙකුට රුපියල් 750.00

සිසුන් තිදෙනෙකු නම් එක් සිසුවෙකුට රුපියල් 500.00

***************

කණ්ඩායම් පංති

සිසුන් 4-7 ත් අතර නම් එක් සිසුවෙකුට මාසයකට රුපියල් 2000.00

සිසුන් 8-12 ත් අතර නම් එක් සිසුවෙකුට මාසයකට රුපියල් 1500.00

සිසුන් 13 ක් හෝ ඊට වැඩි නම් -එක් සිසුවෙකුට මාසයකට රුපියල් 1200.00

***********************

කොළඹ,කිරුලපන,කොල්ලුපිටිය,බම්බලපිටිය,රාජගිරිය,බත්තරමුල්ල,පැලවත්ත,නුගේගොඩ,කොහුවල,බොරලැස්ගමුව,මාලඹේ,මහරගම,කොට්ටාව,පන්නිපිටිය

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class