Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය නිවසට පැමිණ ඉගැන්වේ. Private

5 years ago Education Gampaha

-- ₨

  • img
Location: Gampaha
Price: -- ₨

ගණිතයවිෂය බොහෝ සිසුන්ට හිසරදයක්වී ඇත්තේ ගණිතය පිළිබද මූලික අවබෝධයක් නොමැති නිසාවෙනි. ගණිතය යනු අපොස සාමාන්යපෙළ සදහා ඇති වැදගත්මවිශයය වේ. බොහෝ දෙනෙකුගේඅනාගත ඉරණම විසදෙනුයේ මෙමවිශයට ලබාගන්නා ශ්රේණිය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වනගුරුවරයෙක් නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනයසැබෑකර දෙන්නෙමි.
6 – 11වසරසිසුන්සඳහාගණිතය,සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & CambridgeSyllabus )ඉගැන්වේ.
• දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල, පිළිතුරු පත්ර පරීක්ෂක, 25 අවුරුදුපළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත උපාධිධාරීගුරුවරයකු ( B.Sc., MSc., )නිවසටපැමිණ උගන්වනු ලැබේ.
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• පාසැල් සිලබසය සම්පූර්ණ කෙරේ.
• ඔබේ දරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමටනොපමාව කටයුතු කරන්න.
• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
• ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවටනිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම්පංති. අමතන්න. 0713325736

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson