A/L Physics Theory 2020 Private
5 years ago - Education - Nugegodaආදරණීය දරුවනි / දෙමව්පියනි
සිය දහස් ගණන් සිර වී ඇති පන්ති වලට සහභාගී වී විශයේ මූලික සිද්ධාන්තයන්වත් අවබෝධ කර ගැන්මට නොහැකිව කල් මරමින් ඔබ තවමත් සිටින්නේද ? ඔබ විභාගයට මුහුණ දෙන තුරුම මෙසේ සිටීමෙන් විශය දුර්වල වී විභාගය අසමත් වී ඉබේම සිදු වේ. * මුදල් ද ඔබගේ වටිනා කාලයද කා දමමින් ලංකාවේ බහුතරයකගේ ගොඩට ඔබද එක් වේ.* මින් මිදීමට නම් දක්ෂ මග පෙන්වීමක් යටතේ විශාල කැප වීමක් කළ යුතුයි.
*වසරෙන් වසර ප්‍රශ්න පත්‍ර වෙනස් වන රටාව අධ්‍යනය කිරීමෙන් ඔබටම එය තේරුම් ගත හැකි ය.
*සාම්ප්‍රදායික ලෙස සිතීමෙන් මේවාට සාර්ථක විය නොහැක. විශේෂයෙන් බහුවරණ ප්‍රශ්න පත්‍රයට විශේෂ ක්‍රම අනුගමනය නොකළේ නම් ඉතා අපහසු වනු ඇත.* ප්‍රශ්නය නිවැරදිව දකින අයුරු , විසදුමට කෙටි ක්‍රම මගින් එන අයුරු , ගණනයන් මනෝමයෙන්ම විසදන අයුරු , හොදින්ම අධ්‍යනය කළ යුතු යි.
*අපගේ පන්ති තුළදී සියලුම විශය කරුණු උගන්වා ඊට අදාළ ප්‍රශ්න රාශියක් පහත category යටතේ ලියවයි.
* අවුරුදු 35 ක පසුගිය විභාග ප්‍රශ්න
*විශය උප ඒකක යටතේ වෙන් වූ විශේෂ අකෘතිමය ප්‍රශ්න
*කොළඔ ඇතුළු වෙනත් ප්‍රධාන පාසල්වල වාර විභාග පත්‍ර
*විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ග්‍රන්ථවල අඩංගු ප්‍රශ්න
*විභාග ප්‍රශ්න තත්ත්වයටම සෑදූ පෙරහුරු ප්‍රශ්න
*සෑම උප ඒකකයකටම අදාළ සිල්ධාන්ත, විසදූ ගැටලු සහ ප්‍රශ්න සහිත නිබන්ධන
*සෑම ඒකකයකටම අදාළ කෙටි සටහන් පොත (Smart short note )
*විවිධ චාට් හා වගු සහිත ස්මාට් වෝල් නොට් එක
*දිනපතා පේපර් එකක් ලබා දී ලකුණු ලබා දීම.
අපට කථා කරන්න 0770063045