Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Alto carol safety hybride Private

4 years ago Automobiles Delgoda

400,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Delgoda
Price: 400,000 ₨ Negotiable

KARUNANAYAKE ENTERPRISES

PUGODA

Mazda carol,made inJapan,2016,660cc,unregistered,only,6100km done,safety package,TV,DVD,reverse cam,power shutter,Auto transmission,idling stop,ENE charge,dual air bags,ABS break,center locks,door visers,original carprts,remote key and many more,Two years or 100000km warranty with free services.

2'675,000

සුසුකි ඇල්ටො සහ මැස්ඩා කැරොල් යනු ජපානයේ අනුබද්ධ සමාගම් දෙකක එකම නිශ්පාදන වේ.

එන්ජින් පාට්ස් සහ බොඩි පාට්ස් එකම වේ.

# රජයේ ගුරුවරයෙකු විසින් ආනයනය කරන ලද ඉතා උසස් තත්වයේ රත.

# ලංකාවේ අඩුම බැංකු පොලී අනුපත යටතේ ලීසිං පහසුකම් එක් දිනකින් සපයා දිය හැක.මූලික ගෙවීම ලක්ශ 4යි.

# අප ජපානයේදී තෝරා ගන්නා ලද හොදම වාහන පමනක් ආනයනය කරනු ලබන අතර සියලු ආනයනික ලියවිලි වල මුල් පිටපත් ඔබටම පරීක්ෂා කල හැක.

# වෙලදපලේ ඉතා අඩු මිල ගනන් යටතේ විකීනීමට ඇති මොටර් රත පිලිබද දෙවරක් සිතා බලන්න.සුලු ලාබයක් පතා ඔබගේ වටිනා මුදල් නැති කර නොගන්න.ඔබගේ මුදලට සහ ඔබට සාදාරනයක් ඉටුකිරීිම අපගේ අරමුනයි.

# උසස් තත්වයේ වහනයක සිහිනය සැබෑ කිරීම අපේ එක් අරමුනක්.අප කෙරෙහි ඔබ තබන විස්වාසය සදා රකින්නෙමු.අලවියෙන් පසු සුහදශීලී සේවාවක් සැමදා වගකීමෙන් අප ඔබට සපයන්නෙමු.

මෙම මෝටර් රතය සදහා මූලික ගෙවිම ලක්ෂ 4 ක් පමනි.

ලක්ෂ 22/75ලීසින් ලබා ගත හැක.

අවුරුදු 5 ක් සදහා මාසික වාරිකය 52500/=පමනි.එක වර ගෙවීමේදී ගෙවන මුදලින් 90% ක්ම මුලු මුදලින් අඩුකර ඉදිරියට අය වන පොලියද ඉවත් කර ගත හැක.

අඩුම පොලී අනුපාත යටතේ එක් දිනකින් ලීසින් පහසුකම් ලබා දිය හැක.

ඇප කරුවන් අවශ්‍ය නැත.

අවම ලියකියවිලි.කඩිනමින් අපි ඔබේ වාහන සිහිනය සැබෑ කරන්නෙමු.වෙලදපලේ හොදම වාහන අඩුම මිලට විස්වාසයෙන් හා වගකීමෙන් සපයන අපගේ සුහදශීලී සේවය ඔබත් අත් විදින්න.

Additional Details

Type of ad Sell/Offer
Condition Reconditioned
Brand Suzuki
Model Alto carol
Mileage (km) 6250
Body type Hatchback
Transmission Automatic
Fuel Type Petrol
Engine capacity(cc) 660
Year of registration 2016