Login for faster access to the best deals. Click here if you don't have an account.

English spoken and syllabus classes Private

11 months ago Education Colombo

600 ₨

  • img
Location: Colombo
Price: 600 ₨

ඔබේ දරුවා කුමන මට්ටමේ වුවද මුල සිට සරලව පියවරෙන් පියවර ඉංග්‍රීසි උගන්වන්න.
සියලුම දිනවල පංති පැවැත්වෙයි.
ඇමතුමක් ලබා දී ඔබෙ දරුවාගෙ වසරට අදාළ දිනය වෙන් කර ගන්න.

මාගේ පන්ති වලට සහභාගී වන සිසුන්ට ලැබෙන විශේෂිතම වාසිය තමයි ඔබ පෙර පාසලේ සිට 9 දක්වා නමය වසර දක්වා අතර කුමන ශ්‍රේණියෙ වුවත් කුමන මට්ටමේ වුවත් ඔබට භාෂා දැනුම ව්‍යාකරණ ප්‍රශ්න ශබ්ද කිරීමේ නොහැකියාව වැනි ඕනම ගැටලුවකට මම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඔබ සමග නිරන්තරයෙන් ඔබ කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් සියලු ප්‍රශ්නවලට සහයෝගය ලබාදීම.

විශේෂයෙන්ම මම කැමතියි දැනුම මට්ටමින් ඉහළ සිසුන්ට වඩා දැනුමෙන් අඩු සිසුන්ට සහාය ලබා දීමයි මොකද මෙතනදි ගොඩාක් සිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් ඉන්න ශ්‍රේණිය එක්ක තමන්ගෙ දැනුම මට්ටම අඩුයි. ඉතින් ඔවුන්ට වෙන පන්තියකට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ නමුත් මෙතනදි මගේ බලාපොරොත්තුව ඔබ කුමන ශ්‍රේණිය වුණත් ඔබගේ දැනුම මට්ටම අනුව එතැන් සිට ඔබේ අධ්‍යාපන කටයුතුවලට සහයෝගය ලබා දීම
For pre school to grade 9 students.

Online and physical English classes.
Government syllabus.

Contact No : 077-9644268

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class