Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Every clipper auto Business

4 years ago Automobiles Delgoda

400,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Delgoda
Price: 400,000 ₨ Negotiable

KARUNANAYAKE ENTERPRISES

PUGODA

Suzuki every

Nissan clipper PC,,2017/11,only 13500km done,TV,DVD,reverse cam,power shutter,center lock,two air bags,ABS,Auto transmission,Remote key,seven seats,

Two years or 100000km warranty with free services.

2,490,000/=

Contact- 0718034408

0779463072

# රජයේ ගුරුවරයෙකු විසින් ආනයනය කරන ලද ඉතා උසස් තත්වයේ රතය.

# ලංකාවේ අඩුම බැංකු පොලී අනුපත යටතේ ලීසිං පහසුකම් එක් දිනකින් සපයා දිය හැක.මූලික ගෙවීම ලක්ශ 4යි.

# අප ජපානයේදී තෝරා ගන්නා ලද හොදම වාහන පමනක් ආනයනය කරනු ලබන අතර සියලු ආනයනික ලියවිලි වල මුල් පිටපත් ඔබටම පරීක්ෂා කල හැක.

# වෙලදපලේ ඉතා අඩු මිල ගනන් යටතේ විකීනීමට ඇති මොටර් රත පිලිබද දෙවරක් සිතා බලන්න.සුලු ලාබයක් පතා ඔබගේ වටිනා මුදල් නැති කර නොගන්න.ඔබගේ මුදලට සහ ඔබට සාදාරනයක් ඉටුකිරීිම අපගේ අරමුනයි.

# උසස් තත්වයේ වහනයක සිහිනය සැබෑ කිරීම අපේ එක් අරමුනක්.අප කෙරෙහි ඔබ තබන විස්වාසය සදා රකින්නෙමු.මෙම රතය ජපානයේ ඉතා ජනප්‍රිය ,හත් දෙනෙකුට ගමන් කල හැකි මිනි වෑන් රතයක් වේ.අලවියෙන් පසු

සුහදශීලී සේවාවක් සැමදා වගකීමෙන් අප ඔබට සපයන්නෙමු.

මෙම වෑන් රතය සදහා මූලික ගෙවිම ලක්ෂ 4 ක් පමනි.

ලක්ෂ 20/90ලීසින් ලබා ගත හැක.

අවුරුදු 5 ක් සදහා මාසික වාරිකය 48000/=පමනි.එක වර ගෙවීමේදී ගෙවන මුදලින් 90% ක්ම මුලු මුදලින් අඩුකර ඉදිරියට අය වන පොලියද ඉවත් කර ගත හැක.

අඩුම පොලී අනුපාත යටතේ එක් දිනකින් ලීසින් පහසුකම් ලබා දිය හැක.

ඇප කරුවන් අවශ්‍ය නැත.

අවම ලියකියවිලි.කඩිනමින් අපි ඔබේ වාහන සිහිනය සැබෑ කරන්නෙමු.වෙලදපලේ හොදම වාහන අඩුම මිලට විස්වාසයෙන් හා වගකීමෙන් සපයන අපගේ සුහදශීලී සේවය ඔබත් අත් විදින්න.

Additional Details

Type of ad Sell/Offer
Condition Reconditioned
Brand Suzuki
Model Every clipper TV DVD
Mileage (km) 13500
Year of registration 2017
Engine capacity(cc) 660