Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Free music class නොමිලේ සංගීත පන්තිය Private

5 years ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

ශිෂ්‍යත්වය ලියූ දරුවන්ට මාස 5 සංගීතය පාඨමාලාව.(හෝමාගම සඳුදා සවස 4.00 ට පනා⁣ගොඩ රොමියෙල් මාවතේ ආසිරි පෙර පාසැල.) (බොරලැස්ගමුව අඟහරුවාදා සවස 4 ට. පිරිවෙන හංදිය , එගොඩවත්ත පාර මුල ම ශිෂ්‍යත්ව පන්ති ශාලාව) (බොරැල්ල මැගසින් පාර, රාහුල කළායතනය, බදාදා සවස 4.00ට) (කොට්ටාව සිකුරාදා සවස 4.00ට 174 පාර. ආනන්ද විද්‍යාලයයෙන් කොට්ටාව දෙසට, සුනිල් රණසිංහ මාවත. "සරණ ශාලාව") (මොරටුව සොයිසාපුර බෝධිරතනාරාම⁣යේ සෙනසුරාදා උදේ 9.00ට. ) දරුවාගේ නම>නගරය>free class ලෙස 0717964036 ට sms කරන්න. අගෝස්තු මාසයේ සිට පන්ති පටන් ගෙන ඇත.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class