Login for faster access to the best deals. Click here if you don't have an account.

HOME for sale in Kelaniya Private

1 year ago Home & Garden Kelaniya

11,000,000 ₨

  • img
  • img
Location: Kelaniya
Price: 11,000,000 ₨ Negotiable

කැලනිය , පෙතියාගොඩ පිහිටි අඩක් නිම කල දෙමහල් නිවසක් විකිණීමට.

පර්චස් 9. 5ක්

නිවසටම අඩි 15 පුළුල් මාර්ගය

බස් පාරට ඇවිද යන දුරින් 600m

Cargills food city සහ Kells super ඉතා ආසන්නයෙන්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්රධාන පාසල් ආසන්නයෙන්

සුරක්ෂිත වටපිටාව

නල ජලය සහ විදුලිය

නිරවුල් ඔප්පුව

සියලු පහසුකම් අතේ දුරින්

බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

මිල 11,000,000 යි. මිල ගනන් සාකච්ඡා කර ගැනීමට අමතන්න.

What is this house like?

Address:පෙතියාගොඩ,කැලනිය

Bedrooms:4

Bathrooms:2

House size:1,200.0 sqft

Land size:9.65 perches

Additional Details

Condition Used
Type of ad Sell/Offer