Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

HOME VISIT MATHS / නිවසට පැමිණ ඉගැන්වීම් Private

6 years ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

· සරසවිසිහිනයකඇරැඹූමටනිවැරදි හා බුද්ධිමත්මගපෙන්වීම.

· 6– 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණසිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ.

· පිළිතුරුපත්‍ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත් ගණිත උපාධිධාරී ගුරුවරයකුනිවසට පැමිණ උගන්වනු ලැබේ.

· දිස්ත්‍රික්ප්‍රථමයන් බිහිකල පළපුරුදු ගණිත ගුරුවරයෙකි.

· ගණිත ගැටළු විසඳීමට හා මතක තබාගැනීමේ විශේෂ කෙටි ක්‍රම.

· ඔබගේදරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

· පාසැල්සිලබසය සම්පූර්ණ කෙරේ.

· ගණිතයවිෂය සරලව, පූර්ණ සිද්ධාන්ත සහිතව හොඳින් අවභෝද වන සේ ඉගැන්වීම.

· ඔබේදරුවා ගණිතයට දුර්වල නම් එසේ නොවීමට නොපමාව කටයුතු කරන්න.

· ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල,කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ,කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න.0713325736

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson