Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

House Construction with Engineers Private

4 years ago Services Ja-Ela
Location: Ja-Ela
Price: -- ₨

Build your dream house with Engineers cost effectively according to the standard quality
(Low Cost and Budget houses)
• House construction(Cost Effectively)
• Land Supervison prior to purchase
• House repairing and renovation
• Preparing estimates
• Modern architectural and Structural drawings
• Site supervision of construction works
Contact us to obtain any service related to buidling construction

▶ඔබගේ අතේ ඇති මුදලට සරිලන අයුරින්, ඔබගේ නිවස ඉදිකරගැනීමට අප අමතන්න.

▶අපගේ එකම අපේක්ෂාව ඔබගේ සිහින නිවහන ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීමයි

⭐⭐අපගේ සේවාවන්

✳ ගොඩනැගිලි සඳහා ඉංජිනේරු සැලසුම් (Structural Drawings) / වැඩබිම් සැලසුම් (Working Drawings)
✳ ඉදිකිරීම් කටයුතු පරීක්ෂාව
✳ නවීන නිවාස සැලසුම්
✳ඉඩම් මිලදී ගැනීම සඳහා පොලව පරීක්ෂා කිරීම
✳ අත්තිවාරම් සඳහා පොලව පරීක්ෂා කිරීම
✳ සියලුම ඉදිකිරීම් කටයුතු
✳පරණ නිවාස අලුත් වැඩියා කිරීම
✳ නිවාස දෝෂ පරීක්ෂාව
✳ බැංකු ණය සඳහා ගොඩනැගිලි අයදුම්පත් සහා BOQ සහතික කිරීම.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

Additional Details

Type of ad Sell/Offer
Service type Building / Construction