Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 year ago Real estate Anuradhapura

4,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Anuradhapura
Price: 4,000,000 ₨ Negotiable

අනුරාධපුර රුච්චිකුලම නිවසක් විකිණීමට .

පර්චස් 50

ඉඩමේ සිට අනුරාධපුර මිහින්තලය ප්‍රධාන පාරට 1.5Km දුරින්.

අනුරාධපුර නගර සීමාවට 3 Km

අනුරාධපුර පූජාපිටියට විනාඩි 15 යන්න පුලුවන්

නිදන කාමර 3

නාන කාමරය

මුලුතැන්ගෙය

ජල, විදුලිය, නල ජලය

සිසින්නක්කර ඔප්පු සදහා AG Office එකෙන් අනුමත කර ඇත.

ස්තීර බොග වගා කර ඇති ඉඩමකි

පොල් පැල 9, අඹ, ගම්මිරිස්, කජු

‍නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබාදෙයි.

මුලුමුදල රු. 4000000

විමසීම නිවසේ හිමිකරු 0769053572

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2500
Land Size 50
Address Anuradhapura , Ruchchikulama