Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

11 months ago Real estate Matara

18,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 18,500,000 ₨ Negotiable

*දෙමහල් නිවසක් විකිණීමට

අකුරැස්ස නගරයට ආසන්නයෙන් දෙමහල් නිවසක් ඔබේම කරගන්න..

*අකුරැස්ස නගරයට විනාඩි 5න් ලඟාවීමට හැකිය.

*මහල් දෙකකින් සමන්විත නිවසේ සාල 2ක්, කාමර 5ක්, අංගසම්පූර්ණ නාන කාමර 2ක්, කෑම කාමරයක් සහ කුස්සියක් ඇත.

*නිවස පිහිටි ඉඩම පර්චස් 18කි.

*මහල් 2ටම වෙන වෙනම වාහන ගමන් කළ හැකි පිවිසුම් මාර්ග 2ක් ඇත.

*පිරිසිදු නිරවුල් ඔප්පු ඇත.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබාදෙයි

මිල. රු. 18500000

නිවසේ හිමිකරු 0719489714

0713603975

Additional Details

Type of ad Sell/Offer
Beds 5
Baths 2
House size 3500
Land Size 18
Address Matara