Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

6 months ago Real estate Bandaragama

350,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Bandaragama
Price: 350,000 ₨ Negotiable

බන්ඩාරගම ගම්මන්පිල පර්චස් 94 ක ඉඩමක් විකිණීමට.

බන්ඩාරගම නගරයට හා ගැලනිගන අදීවේගි මාර්ග පිවිසුමට 2Km.

බන්ඩාරගම කැස්බෑව ප්‍රධාන පාරට 600m.

අඩි 12 පිවිසුම සහිත සින්නක්කර පිරිසිදු ඔප්පු

නිදන කාමර 3

නාන කාමර 1

සාලය

මුලුතැන්ගෙය

කෑම කාමරය

විදුලිය, නල ජලය, දුරකථන පහසුකම් වලින් සමන්විතය.

නිදහස් සමකාමි පරිසරයකින් සහිත මෙම ඉඩමේ පොල් ගස් 15 ද ඇත.

පදින්චියට, වැඩ බිමකට හා වගාවට ද සුදුසු ඉඩමකි.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස සමඟම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි.

පර්චස් 1 මිල. රු. 350000

විමසීම ඉඩමේ හිමිකරු 0707468469

0777894550

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 94
Address Kalutara, Bandaragama