Hyundai Car (1987) Private
5 years ago - Automobiles - Colombo Location: Colombo
Price: 485,000 ₨
Hyundai Car (1987) Call - 0771933527
Rs.485000/-
සුපිරිම තත්වයේ කාර් එකක්
ඔරිජිනල් පොත (ඕපන් පේපර්ස් ),
අලුත් ටයර් ,බ්‍රෑන්ඩ් නිව් කොම්පෙෂර් ,බ්‍රෑන්ඩ් නිව් කන්ඩේසර්
AC සම්පූර්ණයෙන්ම අලුතින්ම හදල තියෙන්නේ ,
බෑන්ඩ් නිව් පෙට්රෝල් පම්ප් ,අමතර ඉලෙක්ට්‍රික් පෙට්රෝල් පම්ප් එකක් පවා ඇත
අවුට් ලුක් එක සුපිරි ,
එන්ජින් එක 100% (සයිලන්සර් එකෙන් වතුර පිටවෙන තරමටම ට්යුන් අප් කර ඇත ),
ඇතුල ඔරිජිනල් තත්වයෙන්ම තියනවා පිටිපස පහසුවෙන්ම 3 දෙනෙක්ට ගමන් කිරීමට ඉඩ කඩ තිබේ,
, වීඩියෝ ඩිස්ප්ලේ ඇත ,
පවෙර් ශටර් (4රම වැඩ ,ඉදිරි පස අසුනේ සිට 4රම කොන්ට්‍රෝල් කර හැක )
සීට් සුපිරිම තත්වයේ ඇත ,පිටුපස සීට් වල අම්රෙස්ට් එක පවා හොඳටම තියනවා .
හදන්න දෙයක් නැහැ සුපිරියටම තියනවා ඇවිත් බලන්න .ගන්න ගානට වඩා වටිනා කාර් එකක් ....
Additional Details
Type of ad Sell/Offer
Condition Used
Brand Hyundai
Model stellar
Mileage (km) 98756
Body type Saloon
Transmission Manual
Fuel Type Petrol
Engine capacity(cc) 1500
Year of registration 1987