Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

4 months ago Real estate Matara
Location: Matara
Price: -- ₨ Negotiable

මාතර නගරයට 1Km පමණ නුදුරින් වටිනා බිම් කොටස් විකිණීමට.

පර්චස් 10 පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත ඉඩමක්.

සංචාරක ව්‍යාපාර සදහා අනාගතයේදී ආයෝජනය කළ හැකි තොටමුණ මුහුදු වෙරළ මයිම ඇත.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි .

මිල ගණන් සකච්චා කර ගත හැකිය.

විමසීම හිමිකරු 0776917896

0717339579

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 10
Address Matara