Land For Sale Private
1 week ago - Real estate - Ruwanwella Location: Ruwanwella
Price: 98,000 ₨ Negotiable
????️ වටිනා තැනිතලා දැනට ආදායම් ලාබි තේ ඉඩමක් විකිණිමට.
☕ තේ වගාවට වසර 3 පරනයි. දැනට ලබන මාසික ආදායම 20000 / 30000 අතර.
???? වෙල් යායකට මුහුනලා
????️ ඉඩමේ ප්‍රමානය පර්චස් 55
????️ ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට දුර 50 m ( 8' Access Road )
????️ රුවන්වැල්ල නගරයට 950m
???? නල ජලය, විදුලිය, Fibre Internet ඇතුලුව සියලුම පහසුකම්.
➡️ පිරිසිදු සින්නක්කර ඔප්පු
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
???? මිල පර්චස් එකක් 98000 යි ( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසිම් හිමිකරු
0764545529
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 55
Address Ruwanwella