Land For Sale Private
1 week ago - Real estate - Kuliyapitiya????️ කුලියාපිටියේ පොල් ගස් 250,කුරුදු ගස් 2000 ක්, කෙසෙල් වත්ත පුරා ඇති අක්කර 3 පර්චස් 12 ක ඉඩමක් සහ යාබද වෙල් යායක් අක්කර 2 2 1/2 ක කුබුරු ඔක්කොම අක්කර 5 1/2 කට වැඩි ඉඩමකි.
????️ සියල්ලම ලක්ෂ 450 කට දෙනු ලැබේ.
????️ ආපදා නැත.
????️ වටේම කම්බි ගසා, ගේට්ටු 2 ක් දමා, cctv කෑමරා, දමා ඇත. ????️තැනිතලා හතරැස් ඉඩමකි.
????️කුබුරු දෙකන්න වැඩ කරයි. ගොවි මහතකු ලබාදිය හැක සුන්දර නිදහස් වටපිටාවකි
????️ කුලියාපිටිය කුරුණෑගල ප්‍රධාන මාර්ගයට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටා ඇත.
????️ කුලියාපිටියට විනාඩි 10 කින්. නක්කා වත්ත ජාතික පාසලට පයින්. ලගා විය හැක..
☎️ විමසිම් හිමිකරු
0716464440
???? අනේක් ඉඩම.
????️ කුරුණෑගල වැව රවුමට ආසන්නයෙන් පර්චස් 18ක් විකිනීමට ඇත.
????️ වෑව ලගට විනාඩි 3කින්,
????️ටව්මට විනාඩි 5 කින් යාමට පුළුවන්.
????️නේවාසික බිම් කොටසක්.
????️ සුන්දර වටපිටාවක්. අවට ප්‍රභූ නිවාස.
????පර්ච් ඒක ලක්ෂ 6 කට දෙන්නම්.
☎️විමසිම් හිමිකරු
0716464440