Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Online Spoken English 2 Months Classes for Adults Teens Children and Anyone Private

2 years ago Education Galle

4,500 ₨

  • img
Location: Galle
Price: 4,500 ₨

English සරලව සිංහලෙන් පැහැදිලි කිරිම් සහිතව කෙටිකාලයක් තුල ඉගැන්වීමේ පාඨමාලාව. English කිසි දැනුමක් අවශ්‍ය නොවේ. මුලසිට සරලව කියා දෙනු ලැබේ. වයස් භෙදයක් නොමැත. වසර ගණනක් English ඉගෙන ගැනීමට කොතෙකුත් උත්සහ කළත් ගොඩදා ගන්න බැරිවුණ English මාස දෙකෙන් ලබා දෙනු ලැබේ.

කඩපාඩම් ක්‍රමයෙන් මිදි ව්‍යාකරණ සහිතව තමන්ගේ අදහස් ස්වාධීනව ප්‍රකාශ කිරිමට හැකිවන පරදි පාඨමාලාව සකසා ඇත. උසස් අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් කිරිමට අපේක්ෂා කරන ළමුන් සදහා විදේශ ගත වීමට සහ දැනට විදේශ ගතව සිටින අයගේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කරගැනීම සදහා තනි හා කුඩා කණ්ඩායම් පංති.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class