POS / Billing & Inventory with Accounting System Business
4 years ago - Services - ColomboAccuReck පද්ධතිය මගින් තත්පර 8න් බිල්පතක් මුද්‍රනයකර ඔබගේ පරිපොගිකයන් නිකරුනේ අපහසුතාවයට පත්කරවීම මගහැරගන්න.
ඕනෑම වර්ගයක ව්‍යාපාරයකට සරිලන ඉතා පහසු බිල්පත් මෘදුකාංග පද්ධතිය (Billing System). දැන් ඔබට අපෙන්.
Suitable for : Pharmacy / Cafe / Restaurant / Bookshops / Apparel Industry / Computer Shops and etc..
1. තොග කළමනාකරණය - Stock management
2. Bar-code භාවිත කර විකිනීම.
3. ඔබගේ තොග කල් ඉකුත්වීමට මාස 1, 3, 6 කට පෙර දැනුම් දීම.
4. එකවර ඕනෑතරම් අයට භාවිතය - Multi-user with permission control
5. අවශ්‍ය සියළුම වාර්තා - Reporting on sales, orders, expenses, inventory status
6. ගිණුම්කරණ ද්විත්ව සටහන් නිවැරදිව අදාල ලේජරයන් වෙත යාම අපගේ මෘදුකාංග පද්ධතියේ ඇති සුවිශේෂී තාවයි.
--කොටස් වශයෙන් ගෙවීම් කල හැක.--
අපගෙන් ඔබට නොමිලේ --
*** ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව පද්ධතිය වෙනස් කරදීම.
*** 24 පැය පුරා සහය
*** අනර්ග සේවා සහයක් සහිතව වගකීමක් ද අප ඔබට ලබාදෙන්නෙමු.