Login for faster access to the best deals. Click here if you don't have an account.

Pre-school in Gampaha Business

1 year ago Education Gampaha

-- ₨

  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: -- ₨ Negotiable

Knowledge Way International School is a leading pre-school and a day

care center in Gampaha. The main daycare center is conveniently

located at Colombo Road, Bendiyamulla, Gamapaha and other branches are

located at Kadawatha, Mahara and Ginigathhena. The owner Mrs.Ransika

Sanjeewani is an NVQ level 4 qualified preschool teacher and has been

in the daycare & preschool sector in Sri Lanka for over 15 years. All

Montessori teachers and other staff members of the daycare center are

posses with the required academic qualifications and experienced in

the early childhood development and day care process. The center

ensures the care of each and every in-house child. It offers the very

flexible in and out times, one day or a few day short term care

service according to the parents’ requirement, infant care service

from age 6 months upwards, day care for after school children, for

the affordable rates.

ගම්පහ ප්‍රමුඛපෙලේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් සහ දිවාසුරැකුම්

මධ්‍යස්ථානයක් වන Knowledge Way International School ඔබගේ දරුවා

ආරක්ෂිතව රැකබලා ගැනීම සදහා ඉතා සුදුසුම ආයතනයකි. වයස මාස 6 සිට ඉහලට

දරුවන් ඇතුලත් කර ගනුලබන අතර මෙම ආයතනයෙහිම පවතවාගෙන යනු ලබන පෙර පාසල්

තුලින් දරුවන්හට පාසලට ඇතුලත් කරගන්නා තෙක් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගත

හැක. එමෙන්ම පාසල් කාලයෙන් පසුව ඔබ රැකියාවට ගොස් එනතුරු ඔබගේ දරුවන්

සුරක්ෂිතව රැකබලා ගැනීමට අප ආයතනය මගින් පහසුකම් සලසා ඇති අතර

දෙමව්පියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සදහා පැය කිහිපයක් හෝ දින දෙක තුනක

කාලයක් සදහා ද දරුවන් ඇතුලත් කර ගැනේ. මෙම ක්ෂේත්‍රයේ වසර 15 කට වඩා

අත්දැකීම් සහිත NVQ පුහුණු රංසිකා සංජීවනි මහත්මිය විසින් අධ්‍යක්ෂක

ධුරය දරන Knowledge Way International School ආයතනයේ ශාඛා කඩවත, මහර සහ

ගිනිගත්හේන නගරවල පිහිටා ඇත. දරුවන්ට හිතකාමී පරිසරයක්තුල ඉඩකඩ සහිතව

නවීන ක්‍රමවේදයන්ට අනුව අපගේ පුහුණු පෙරපාසල් ගුරුවරියන් සහ

දිවාසුරැකුම් මධ්‍යස්ථාන කාර්යමණ්ඩලය ඔබගේ දරුවා නිරන්තර අධීක්ෂණයෙන්

යුතුව ආදරයෙන් රැකබලා ගනිමින් ඔවුන් හට අවශ්‍ය අධ්‍යාපනය බාහිර

ක්‍රියාකාරකම් සහිතව ලබාදීමට ඇපකැපවී සිටී.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class