Login for faster access to the best deals. Click here if you don't have an account.

උසස් පෙල මාධ්‍ය Private

1 year ago Education Colombo

3,000 ₨

  • img
Location: Colombo
Price: 3,000 ₨ Negotiable

නව විෂය නිර්දේශය මුල සිට සරලව ඉගන්වේ.

සෑම පාඩමකටම අදාලව කෙටි සටහන් ලබා දේ.

සෑම පාඩමක් අවසානයේ පහුගිය විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

විශය කරුණු මතක තබාගතහැකි කෙටි සහ සරල ක්‍රම.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය සම්බන්දයෙන් පශ්චාත් උපාධියධරයෙකු වීම

කොළඹ විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය සම්බන්දයෙන් උසස් ඩිප්ලෝමාධරයෙක් වීම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන මාධ්‍ය සම්බන්දයෙන් ඩිප්ලෝමාධරයෙක් වීම

වසර 18ක වෘත්තීය ජන මාධ්‍ය ක්ශේත්‍රයේ අත් දැකීම් ඇත්තෙක් වීම.

ජනාධිපති,රාජ්‍ය,රයිගම් සහ සුමති සම්මාන ලාභියෙකු වීම

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson