නව කාබනික පලතුරු වගා ව්‍යාපෘති Business
7 years ago - Food & Agriculture - Kandyනව කාබනික පලතුරු වගා ව්‍යාපෘති
කෘෂි කර්මාන්තය තුලින් ඉහල ආදායම් ලැබිමට කැමති ඔබට, අප සමග සම්බන්ද වී නිවැරැදී ලෙස කාබනික වගා කටයුතු සිදුකරමින් ඉහල අස්වනු ලබා ගත හැකිය.
විශේෂයෙන්ම දේශීය කාබනික පලතුරු වගාවන් වස විසෙන් තොර ව්‍යපෘති වශයෙන් අපත් සමග අරඹා ඔබට ඉහල අස්වැන්නක් මෙන්ම ඉහල අදායමක්ද ලබා ගත හැකිය.
''ග්රීන් ඇග්රෝ ෆාම් පුද් සමාගම '' වන අප ආයතනය මගින් ව්යප්ත කරනු ලබන මෙම වස විසෙන් තොර කාබනික පලතුරු වගාවන් සමග දැන් ඔබට සම්බන්ද විය හැකිය.
*සියළුම කාබනික පළතුරු වගාවන් සදහා වන පාоශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ/ප්‍රබේදයන් වල පැළ .
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන් හා තාක්ෂණික සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල සහ කාබනික පොහොර ඔබගේ ශේත්රයටම සපයා දීම
* ග්රීන් ඇග්රෝ ෆාම් සමාගම මගින් පුර්ණ වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ වගාවන් හි කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.
# අක්කරයක් වගාකර පළමු අස්වැන්න තුලින් ලක්ෂ 12 - 16 අතර ආදායමක් ඔබට ලබා ගත හැකිවේ.
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00අතර සතියේ දිනයන් හි කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
(මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka
වෙබ් පිටුව - www.greenagrofarmlanka.com