Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

වැනිලා පැල - Vanilla Plants Private

4 years ago Food & Agriculture Kadawatha

150 ₨

  • img
  • img
  • img
  • img
Location: Kadawatha
Price: 150 ₨

හොඳින් වැඩුනු අඩි 1 - 1 1/2 දිගින් යුත් වැනිලා පැල 1000 පමන විකිනීමට.

අමු වැනිලා කරල් කිලෝවක අද වෙළඳ පොල මිල රුපියල් 6000/= බව ඔබ දන්නවාද?. ඉතා ඉහල ආදායමක් ඉපයිය හැකි වැනිලා වගාවක් අවම ආයෝජනයකින් අදම අරඹන්න. මූලිකව පැල 10 - 25 අතර ගනනකින් අරඹා ක්‍රමයෙන් දියුණු කරගනිමින් වසරකට රුපියල් ලක්ෂ ගනනක ආදායමක් ලැබිය හැකි වටිනා වගාවක් වන මෙම වගාවට අදම යොමුවන්න. වගා සහය සහ ඔබගේ අස්වැන්න ඉහලම මිලකට විකුනා ගැනීමට ලංකාවේ විශාලතම වැනිලා අපනයන සමාගමක් සමගින් සම්බන්ධීකරනය අපෙන්.

මෙම සෑම පැලයක්ම ක්ෂේත්‍රයේ සිටවූ විගස ඉතා වේගයෙන් වර්ධනය වන හොඳින් මුල් ඇද ඇති පැල වේ. අඩු වියදමකින් ඔබගේ නිවසටම පහසුවෙන් කුරියර් සේවාවක් මගින් ගෙන්වා ගැනීමට හැකිවන සේ විශේෂ ක්‍රමයකට අනුව සකසා ඇත. දින 3 තුල ඔබගේ පැල ඔබේ නිවසටම අප කුරියර් කිරීම සිදුකරනු ලැබේ. ( කුරියර් ගාස්තු ඔබ විසින් ගෙවිය යුතු වේ ). පැල 25 වැඩියෙන් මිලදී ගන්නා විට විශේෂ මිල අඩුකිරීම්. තොග සීමිත බැවින් ඔබේ ඇනවුම අදම භාර දෙන්න.

පැල 01 - 25 දක්වා - 150/=

පැල 25 - 50 දක්වා - 130/=

පැල 50 ට වැඩි - 120/=

Additional Details

Type of ad Sell/Offer