Login for faster access to the best deals. Click here if you don't have an account.

සාමාන්‍ය පෙළ (9/10/11 ශ්‍රේණි) ගණිතය පන්ති (සිංහල මාධ්‍යය - නිවසට පැමිණ ඉගැන්වීම) Private

1 month ago Education Colombo

-- ₨

  • img
  • img
Location: Colombo
Price: -- ₨ Negotiable

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු විසින් මෙහෙයවනු ලබන සාමාන්‍ය පෙළ ගණිතය පංතිය,

*විෂය කරුණු සරල හා තර්කානුකූලව උගන්වයි.

* විෂය නිර්දේශය නිසි කලට අවසන් කරයි.

* මගහැරී ගිය විෂය කොටස් ප්‍රමුඛතාව මත පෙළ ගස්වා සිසුන්ට අවශ්‍ය පරිදි ඉගෙනගත හැක.

* සෑම මසකට වරක්ම පසුගිය මාසය සඳහා ඒකක පරික්ෂණ පවත්වයි.

* කොළඹ ප්‍රධාන පාසල්වල ආසන්නතම වාර විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

* දැනට පවත්වාගෙන යන Online ප්‍රශ්න පත්‍ර පංති සඳහා නොමිලේ සහභාගි විය හැක.

* දුර්වල සිසුන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන අතර විශේෂ ඉගැන්වීමේ ක්‍රම මගින් ඔවුන් ගණිතයේ දක්ෂයින් බවට පත් කරනු ඇත.

* 100% සිසුන්ගේ ඉහල ප්‍රතිඵල ලබා දුන් හා ඒ වෙනුවෙන් මනා සැලසුම් කිරීමෙන් ගණිත පාඨමාලාව සිදු කරනු ලැබේ.

*** කොළඹ අවට තනි හෝ කුඩා කණ්ඩායම් පංති සඳහා විමසන්න.

076-7889411

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class