Login for faster access to the best deals. Click here if you don't have an account.

හොරණ නගරයට අසන්නව අගනා බිම් කඩක්. Private

10 months ago Real estate Horana

280,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Horana
Price: 280,000 ₨

නිවාඩු නිකේතනයකට,පදිංචියට, ව්‍යාපාරයකට ඉතාමත් ගැලපෙන ,නිදහස් වටපිටාවකින් යුතු මෙම ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ.

(කාපට්)පිවිසුම් මාර්ගය

කොලබ, බණ්ඩාරගම, පිළියන්දල, හොරණ නගරයන්ට ඉතා පහසුවෙන් ලගා වීමේ හැකියාව.

# උල්පත් ජලය,නල ජලය සහ විදුලිය සමගින් නිරවුල් ඔප්පු

# සියලුම නාගරික පහසුකම් අතේ දුරින්

# පස ඉතා සාරවත් භූමියකි.

# හොරණ කොලබ 120 බස් පාරට ඉතා ආසන්නයේ පිහිටීම

# අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට ආසන්නයේ පිහිට තිබීම.

පර්චසයක මිල 280,000//= දේපල පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කල හැක.

0779273131

Additional Details

Type of ad Sell/Offer
Land type Other
Land Size 95 perches
Address No 223,Prathiraja mawatha,Weligampitiya,Pokunuwita ,Horana.