දෙල්කඳ නිවසක උඩුමහලක් කුලියට දීමට Private
4 years ago - Real estate - Nugegoda Location: Nugegoda
Price: 20,000 ₨ Negotiable
දෙල්කඳ හා ඇඹුදෙණියට ආසන්න පැගිරිවත්ත පාරේ ( සන්තානම්පිටිය පාර) උඩුමහලක් කුලියට දීමට ඇත. නිදන කාමරය, සාලය, කුස්සිය හා යාබද නාන කාමරය. උඩහාමුල්ල හා පැගිරිවත්ත දුම්රිය ස්ථානයට ආසන්නව. විශ්ව විද්‍යාල, ජයවර්ධනපුර මහා රෝහල ආසන්න ව. අධ්‍යාපන කටයුතු වල නිරත වූ අයට, කුඩා පවුලකට හෝ රැකියාවල නියුතු කාන්තාවන් හෝ පුරුෂයන්ට වඩා සුදුසු ය. අමතන්න 0112833441 හෝ 0773580458.
Additional Details
Type of ad For rent
Beds 1
Baths 1
Property type Annex
Address 84/1 ඒ, සන්තානම්පිටිය පාර, ගංගොඩවිල, නුගේගොඩ.
Features:
Private entrance
Upper