Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

10 PERCHERS LAND FOR SALE Private

6 years ago Real estate Moratuwa

5,400,000 ₨

  • img
  • img
  • img
Location: Moratuwa
Price: 5,400,000 ₨

පානදුර පැත්තෙන් එනවිට පානදුර මොරටුව අලුත් පාලම හන්දියෙන් මොරටුව පැත්තට හැරී මීටර් 50ක් පමණ ගියපසු සණස පෙදෙසේ බස් පාර පේන දුරින් ඉඩම පිහිටා ඇත.වටේට තාප්පය දමා ගේට්ටුව දමා ඇත.සියලුම පහසුකම් ඉතා සමීපයේ පිහිටා ඇත.ඉතා හොඳ වට පිටාව.බස් පාර පේන දුර.කාර්පට් යෙදූ මාර්ගය..සණස බැංකුව ඉඩම ආසන්නයේම පිහිටා ඇත.ඉතා ඉක්මනින් මුදල් හදිසියක් සඳහා විකුනනු ලැබේ.ඉඩම ඇවිත් බැලූ පසු මිලෙහි වෙනසක් කිරීමට පුලුවන.පර්චසයක් ලක්‍ෂ 5.40/=වේ.සම්පූර්ණ ඉඩම පර්චස් 10 කි. (ඉතා ඉක්මණින් විකිනෙ ).... 10 perchers...panadura walana handiye thiyene paalama handiyen moratuwa mede bus paarata heri 10m k wage giyepasu ....sanasa place 1ke land 1ka athe..bus parata 20m peene dura..land 1ka wateta thappeya dama gate 1kakde dama athe..siyaluma pahasukam ethaa samipeye pihita athe...international schools,supermarckets,hospitals,schools,and others,,etha ikmanin vikinee..per perch 5.40/=.land 1ka avith belupasu mila ganan wenesak kirimata puluwani....

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 10 perchers
Address moratuwa,egodauyana..