120 Perches flat square land for rent or lease Business
6 years ago - Real estate - Kandyහෝමාසිකකුලීපදනමමතලබාදේ.120 Perches flat square landcovered by a Gate and “chain links” forrent or lease,
The Land situated in between Kandy Kurunagala road, in front of to the Sri Lanka Air Force Holiday Home atKatugastota.
Ideal location for….
# Any Government Project.
# Vehicle yard.
# Labor Accommodation site.
# Water Board /ElectricityBoard /Telecom Project.
# 5km away from Kandy.
# 2 Km away from Katugastota.
# Electricity and water (Commercial) supplies are available.
# Government Hospital, Police station, Harispattuwa Pradeshiya Sabawa, Harispattuwa Divisional Secretariat, New Senarathgama town and the Bus stop is close proximity to the location.
# Easily accessible roads to Peradeniya, Kurunagala,Katugastota,Kandy,Matale
ContactNo :-0714285750
වටේට දැල් ආවරණය යෙදූ විදුලිය සහ වාණිජ ජලසැපයුමක් සහිතපර්චස් 120 ක හතරැස් තැනිතලා ඉතාමත් යෝගයඉඩමක් (ඉඩමවටේටම කම්බිසවිකර දැල්ආවරණයක් සහ ගේට්ටුවක් යොදා ඇත.) කටුගස්තොට නගරයෙන් 2 කි.මි. ඇතුලත පිහිටා තිබෙන අතර බදු හෝ හෝ මාසික කුලීපදනම මත ලබාදේ.
රජයේ නව වියාපෘතියක් සඳහා,
ජලනලහෝවිදුලිකනුගබඩාපහසුකම් සඳහා,
වැඩපලක්පවත්වාගෙන යාමසඳහා,
වාහනනවාතැන් පලක්සඳහා,
බඩුබහිරාදිය ගබඩාකිරීම,
වියාපාර කටයුතු
කම්කරුනවාතැන්
ආදී ඕනෑමකටයුත්තක් සඳහාසුදුසුය.නො.64/A, ගුවන්හමුදා නිවාඩු නිකේතනය පාර,
සෙනරත්ගම, කටුගස්තොට ලිපිනයෙහි පිහිටා ඇත.මිල ගණන්සාකච්ඡා කලහැකිය.
හිමිකරුඅංක: 071-4285750