Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

19.28 perches land with half made house Private

4 years ago Real estate Homagama

7,230,000 ₨

  • img
  • img
  • img
Location: Homagama
Price: 7,230,000 ₨

හෝමාගම,කිරිවත්තුඩුව පර්චස් 19.28 ක් සමග පහත මාලයේ අඩක් නිම කල නිවසක් ඉක්මනින් විකිනීමට

128,280 බස් මාර්ගයට 150m (හොරණ කොලඹ ඉදිවෙමින් පවතින අඩි 60ක් වූ ප්‍රදාන බස් මාර්ගයයි).

මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ශණික පීටය,මහින්ද රාජපක්ශ ක්‍රීඩාංගනය,පිටිපන රාජපක්ශ විද්‍යාලයට ඉතා ආසන්නය.දියුනු වන තාක්ශනික නගරයට ඉතා ආසන්නය.

හෝමාගම,මහරගම,හොරණ,ගොඩගම,පිටිපන,පාදුක්ක,මීගොඩ නගරවලට පහසුවෙන් ලගා විය හැකි දුරින්.

තව මාස 2කින් පමණ ඉඩමෙහි වටිනාකම මිලියන 10 ඉක්මවයි මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකුනනු ලබයි.නිවසෙහි පදිංචි වී නොමැත.ඉඩම අනුමත කර ඇත.

19.28 perches land with half made house with slab(two bed rooms,kitchen,bathroom,toilet) immediate sale.

150 walking distance to the main 128,280 bus route

close to- Homagama,maharagama.horana,Godagama,Pitipana,padukka,meegoda

close by- Moratuwa university, faculty of technology,Diyagama Rajapaksha international’s play ground and stadium, Pitipana Mahinda rajapaksha college.

Due to the Horana colombo newly built bus route the cost of land will be increased more than 10 million after two months.Due to an emergency case this will be sold at low cost.

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 19.28
Address 4th lane wivekarama road