Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

A/L Physics 2018/2019/2020 Private

6 years ago Education Colombo

1,000 ₨

  • img
Location: Colombo
Price: 1,000 ₨ Negotiable

A/L Physics 2020 භෞතික විද්‍යාව

විෂය නිර්දේශය මුල සිට ආරම්භ කරනු ලැබේ.

මාස 18ක් ඇතුලත විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.

සෑම පාඩමක් අවසානයේ වසර 20ක පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරනු ලැබේ.

බොහෝ දෙනෙකු විභාගයේදී අසාර්ථක වන්නේ නිවැරදි කාල කලමණාකරනය හා Stress Management නොමැති නිසාවෙනි.

අප පන්තියේදී කාල කලමණාකරනය හා Stress Management ක්‍රම උපායන් කියාදෙනු ලැබේ.

මලිත් සුරවීර

වසර 5ක පලපුරුද්ද

B.Sc. (Physics)

University of Kelaniya.

රාජගිරිය, බත්තරමුල්ල,කෝට්ටේ, නුගේගොඩ, මාලඹේ, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත,බම්බලපිටිය, කොල්ලුපිටිය

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson

Tags:

physics