House For Sale Private
1 month ago - Real estate - Matara Location: Matara
Price: -- ₨ Negotiable
https://maps.app.goo.gl/mT2zXxNJExS51Q8v7
පර්චස්11.9 .රුහුණු විද්‍යාලය ආසන්නයේ.සිතුමිණ දේපළ සමාගම විසින් කොටස් කරන ලද සරසවි උයනේ බිම්කොටසක්.දෙමහල් නිවසක්. බිම් මහලේ කාමර හතරයි. බාත්රූම් තුනයි මුළුතැන්ගෙය සහ සාලය.ඉහළ මාලයේ කඹර හතරයි කුඩා මුළුතැන්ගෙය හා සාලය බාත්රූම් එකයි.විශ්වවිද්‍යාල සිසුන්ට නවාතැන් දීමෙන් මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් පහසුවෙන් ඉපයිය හැක.
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි
මිල ගණන් සාකච්චා කළ හැක.
විමසීම් 0715531100.
Additional Details
Type of ad Sell/Offer
Beds 8
Baths 4
House size 2500
Land Size 11.9
Address Matara, Sarasavi Uayana