Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Rent Private

6 months ago Real estate Galle

30,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Galle
Price: 30,000 ₨ Negotiable

????️අංග සම්පූර්ණ තෙමහල් නිවසක් බදු දීමට

????️ දෙවැනි මහල සහ තුන්වන මහල වෙන් වෙනව හෝ එකට කුලියට දීමට ඇත.

????️ ගාල්ල නගර සීමාව

????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 5

???? ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 10

???? කීල්ස් සුපර් මීටර් 20

???? දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොළට මීටර් 500

???? ශාන්ත ඇලෝසියස් විද්‍යාලය මීටර් 50

???? ගාලු කොටුව කිලෝමීටර 1

???? රෝහලට කිලෝමීටර 1

????️ දෙවන මහල රු.35,000/-

➡️ විශාල නිදන කාමරය 1

➡️ විශාල විසිත්ත කාමරය 1

➡️ බැල්කනියේ 2

➡️ මුළුතැන්ගෙය 1

➡️ නාන කාමරය 1

????️ 3වන මහල රු.30,000/-

➡️ නිදන කාමරය 1

➡️ නාන කාමරය 1

➡️ මුළුතැන්ගෙය 1

➡️ විශාල විසිත්ත කාමරය 1

➡️ විශාල මුහුදු දර්ශන බැල්කනිය

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

☎️ විමසීම් හිමිකරු

0775457035

Additional Details

Type of ad For rent
Beds 1
Baths 1
House size 2500
Land Size 5
Address Galle