Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 year ago Real estate Kadawatha

8,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kadawatha
Price: 8,500,000 ₨ Negotiable

නිවසක් විකිණීමට

විදේශ ගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට.

පර්චස් 10

නිදන කාමර 3

මුළුතැන්ගෙය 1

නාන කාමර 1

විශාල සාලය

වාහන නැවැත්වීමෙ ස්ථාන 2

කඩවත රාගම පාරත් කඩවත ගනේමුල්ල පාරත් අතර පිහිටිම.

කඩවත අදීවේගි පිවිසුමට 2KM

රාගම දුම්රිය ස්ථානයට 2.5KM

බස් පාරට 100M

පහසුකම්.

වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.

විදුලිය , ජලය.

පිරිසිදු ඔප්පුව

නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.

මුලු වටිනාකම රු. 8500000

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.

විමසිම් 0743604320

0768691752

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 1800
Land Size 10
Address Gampaha , Kadawatha