House For Sale Private
4 months ago - Real estate - Minuwangoda Location: Minuwangoda
Price: 14,000,000 ₨ Negotiable
ඉතා අනර්ග නිවසයක් සමඟ පර්චස් 20 නිරවුල් ඔප්පු සහිත නිවසක්
අන්ඩ් අම්බලම පීල්ලවත්ත ලංකාලෑන්ඩ් හිඩි.මිනුවන්ගොඩ ප්‍රධාන මර්ගයට 500මිටර්
මිනුවන්ගොඩ 3km.
ගුවන්තොටුපොලට 3km. තුන් පැත්තෙම තාප්පය. වැරැන්ඩාව ගේ වටාම ඇත.
නිදන කාමර 2
නාන කාමර 1
කුස්සිය
විශාල සාලයක්. මාස්ටර් නිදන කාමරයක්.
මුලු නිවසම Finishing roofකර ඈත
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
නිවසේ හිමිකරු 0778258748
මිල රු. 14000,000, මිල ගනන් සකච්චා කරගත හෑක.
Additional Details
Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2500
Land Size 20
Address Gampaha , Munuwangoda