Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

6 months ago Real estate Matara

29,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 29,000,000 ₨ Negotiable

මාතර නගරයෙන් දෙමහල් නිවසක් විකිණීමට.

මතර රුහුණු විශ්වවිද්‍යාලයට සහ මහින්ද රාජපක්ෂ විදුහලට ආසන්නව.

ස්වභාවික ආපදා වලින් තොර, සාමකාමි පරිසරයකින් සමන්විතය.

පර්චස් 37

නිදන කාමර 7

නාන කාමර 2

මුලුතැන්ගෙය

ඉඩමේ සිට තංගල්ල මාතර ප්‍රධාන පාරට 950m දුරින්.

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි.

මිල රු. 29000000

විමසීම නිවසේ හිමිකරු 0714000475

0728000475

Additional Details

Type of ad Sell/Offer
Beds 7
Baths 2
House size 5000
Land Size 37
Address Matara