Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Land for Sale in Kuruwita Paradise Private

6 years ago Real estate Kuruwita

330,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Kuruwita
Price: 330,000 ₨ Negotiable

කුරුවිට පැරඩය්ස් හි කැබලි 3 ක්

රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයෙහි කුරුවිට පැරඩය්ස් හන්දියේ සිට මීටර් 550ක පමණ දුරින් පිහිටි ඉඩම කැබලි 3 කින් සමන්විතය . නළ ජලය, විදුලිය, ඇතුළු සියලු පහසුකම් සහිත, නිස්කලංක මෙන්ම නිවසක් ඉදිකිරීම සදහා ඉතාමත් සුදුසු යහපත් පරිසරයකින් යුක්ත වේ. නාය යෑම්, ගo වතුර ගැලීම් ආදී සභාවික විපත් වලින් තොර අගනා ඉඩමකි

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 13
Address Kuruwita Paradise