Land For Sale Private
2 months ago - Real estate - Matara Location: Matara
Price: 290,000 ₨ Negotiable
මාතර නගර සීමාවේ
මාතර කම්බුරුගමුව ලැබීම විජය මාවතේ New Cityවල පර්චස් 23ක් ඉඩමක් ඉක්මනින් විකිනීමට ඇත.
පර්චස් 1 මිල. රු. 290000
ඉඩමේ සිට ප්‍රධාන පාරට 50M
ලැබීම රොහලට , ක්‍රිඩාංගනය , පොලිසිය 500M නුදුරින් පිහිටිම.
මාතර ටවුන් එකේ සිට විනාඩි 15 දුර.
පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පුව
පුළුල් මාර්ග
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
විමසිම් 0773026557
0773026553 ( Whatsapp )
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 23
Address kamburugamuwa , Matara7