Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 month ago Real estate Gampaha
Location: Gampaha
Price: 240,000 ₨ Negotiable

වටිනා ඉඩමක් සොයන්නෙකුට

හරි හතරැස් අගනා බිම් කොටස

ගම්පහා දිස්ත්‍රික්කයෙන් , දෙල්ගොඩ ප්‍රදේශයේ , උඩුපිල, අහුගම්මන ගම්මනය

ඉඩමේ සිට උඩුපිල හංදියට 1.5 Km

පර්චස් 25

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිස්කලංක ඉඩම මුදල් හදිස්සියක් මත ඉක්මනට විකිණීමට.

පර්චස් 1 මිල ලක්ෂ 240000

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය

විමසීම ඉඩමේ හිමිකරු 0773762803

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 25
Address Delgoda, Udupila