Login for faster access to the best deals. Click here if you don't have an account.

Land & House For Sale Private

1 year ago Real estate Deraniyagala

35,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Deraniyagala
Price: 35,000,000 ₨ Negotiable

ඉඩමක් සහ නිවසක් විකිණීමට

අක්කර 9 යි මුලු ඉඩම.

දැරණියගල නගරයේ සිට 2km දුරින් ගම මැදින් වැටී දැති බස් පාරට මායිම්ව ඉඩම සහ පැරණි ශක්තිමත් නිවස.

වර්ගා අඩි 1800

නිදන කාමර 4

නාන කාමර 1

මුලුතැන් ගෙය

අළුත් තේ වගාව අක්කර 2 යි.

පොල් සහ කේසෙල් මිශ්‍ර බෝග කීපයකි.

අක්කර 4.5 කැලෑව ඇත.

නොසිදෙන ජල උල්පත් සහ ළිං ජලය.

විදුලි පහසුකම් වලින් සමන්විතය.

නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම සහ නිවස වැඩිම ඉල්ලුමට ලබාදෙයි.

මුලු ඉඩම සහ නිවස මිල. කෝටි. 3.5 යි.

මිල ගනන් සකච්චා කර අඩු කරගත හැකිය .

විමසීම් . 0770508968

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 1
House size S/f 1800
Land Size Ac 9
Address Deraniyagala