Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

ගබඩාවක් විකිණීමට ඇත I Storage for sale. Private

6 years ago Real estate Wattala
Location: Wattala
Price: -- ₨ Negotiable

වත්තල ප්‍රදේශයේ පර්චස් 50 කින් යුත් ඉඩමක අඩි 9,500 ප්‍රමාණයක ගබඩාවක් විකිණීමට ඇත.

මෙම ගබඩාවට පිවිසීම සඳහා අඩි 30 කින් යුත් මාර්ගයක් ඇති නිසා ගබඩාව වෙත පහසුවෙන් ළඟා වීමටද හැක.

ගැණුම්කරුවන් පමණක් අමතන්න, බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.

මිල ගණන් කතා කරගත හැක.
අමතන්න - 077 996 24 96 හෝ 077 268 59 16 (රංජිත්)

Additional Details

Type of ad Sell/Offer
Property type Warehouse / Storage
Size 50 Perches
Address Wattala, Sri Lanka