Login for faster access to the best deals. Click here if you don't have an account.

රයිගම බණ්ඩාරගමින් පදිංචියට ඉතා සුදුසු ඉඩමක් (Land to be sold at Raigama) Private

9 months ago Real estate Bandaragama

15,000,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Bandaragama
Price: 15,000,000 ₨ Negotiable

පානදුරරත්නපුර ප්‍රධාන පරට මීටර 50 ක්දුරින්, රයිගම හන්දියටනුදුරින් පර්චස් 15 ක නිරවුල් ඉඩමක්විකිණීමට ඇත.

දක්ෂිණඅධිවේගීමාර්ගයේ ගැලනිගම පිවිසුම් මාර්ගයට මීටර් 750 ක් දුරින් ද,

බණ්ඩාරගමනගරයට කිලෝමීටර 2.4 ක් දුරින් ද,

හොරණනගරයට කිලෝමීටර 6.5 ක් දුරකින් පිහිටිපර්චස් 15 වේ මෙම ඉඩමට,

නල ජල සහ විදුලිබල පහසුකම් ඉතා පහසුවෙන් ලබාගතහැකි අතර, පුලුල් පිවිසුම්මාර්ග ද සහිතයි.

විමසීම් :0773954783 සමන්ත දසොයිසා

15 perches of clear land for sale near Raigama junction, 50meters from Panadura Ratnapura main road.

At a distance of 750 meters from the Galanigama entrance of the Southern Expressway,

2.4 km away from Bandaragama town.

6.5 km from Horana town.

Piped water and electricity facilities are readily available, with wide access roads.

Inquiries:0773954783 Samantha De Zoysa

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Address Raigama Bandaragama