Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

12 perch land sale in Matale town Private

4 years ago Real estate Matale

550,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Matale
Price: 550,000 ₨ Negotiable

මාතලේ නගර සීමාවේ, මැලදුම්පොත පාරේ මහනුවර-මාතලේ මාර්ගයට (කුබියන්ගොඩ පාර) ඉතා ආසන්නයේ පර්චස් 12 ක අගනා සම්පුර්ණ ඉඩමක් විකිණීමට තිබේ.

පර්චස් 1 - 550,000 (සාකච්ඡා කළ හැකිය)

කුබියන්ගොඩ පාරට - 100m

මාතලේ Keells supermarket - 500m

මා/සංඝමිත්තා විද්‍යාලය, විජය විද්‍යාලය, ක්‍රිස්තුදේව විද්‍යාලය ආදී පාසැල් වලට ඉතා ආසන්නයි.

මාතලේ මහා රෝහලට - 600m

සාමකාමී පරිසරයක පිහිටි, මාතලේ නගරයට ඉතා ආසන්නව, රෝහල්, පාසැල්, සුපිරි වෙළඳ සැල් ආදී සියලුම ස්ථාන වලට පහසුවෙන් ලඟා විය හැකියි.

නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.

0771286136

12 Perches land for sale in Maladumpotha road, Matale. Really close (100m) to Matale - Kandy main road (Kubiyangoda road).

500m to Keells super.

Easy access to national schools like Sangamiththa, Vijaya and Krist church.

600m to Matale General Hospital.

The land is close to all the facilities like schools, supermarkets, hospitals, parks, etc.

Peaceful environment.

Clear deeds.

No brokers.

1 Perch - 550,000(Negotiable)

0771286136

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 12