House For Sale Private
1 year ago - Real estate - Matara Location: Matara
Price: 4,700,000 ₨ Negotiable
මාතර නගරයෙන් නිවසක් විකිණීමට
Thalapawila central & මිහිඳු ආදර්ශ විදුහලට 200 M.
කැකනදුර station 2Km
මාතර නගරයට 4Km
අදීවේගි පිවිසුමට 8Km
පර්චස් 07
නිදන කාමර 03
මුලුතැන්ගෙය 01
සාමාන්‍ය වැසිකිළිය වෙනම
ජලය සහ විදුලිය ඇත
ගංවතුර , නායයෑම් වලින් තොරයි
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නගරාසන්න පහසුකම් වලින් සමන්විතයි.
අවට පරිසරය ජිවත් විමට සුදුසු පරිසරයක් වන අතර කලහාකාරි , සොරසතුරු , අවදානම නොමැත .
විමසීම නිවසේ හිමිකරු 0778797980
Additional Details
Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2000
Land Size 7
Address Matara