Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

2 weeks ago Real estate Galle

700,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Galle
Price: 700,000 ₨ Negotiable

ගාල්ල උනවටුනෙන් වටිනා ඉඩමක් විකිණීමට

ඉඩමේ සිට ප්‍රධාන පාරට 200මී. උනවටුන සිමින්ති ( Factory ) ගවින් රුමස්සල කන්දට යන පාර.

කුලුනු කන්ද පන්සල ලග ගන්දෙල් ගහ යට. ඉඩමේ පිහිටිම.

පර්චස් 83

බලපත්‍ර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, අදීවේගි පිවිසුමට ආසන්නව, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල. පර්චස් 1 ක් ලක්ෂ 7 යි

විමසීම හිමිකරු

0758107508

0761597727

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 83
Address Galle , Unawatuna