Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Land in kandy Private

6 years ago Real estate Kandy

80,000 ₨

  • img
Location: Kandy
Price: 80,000 ₨ Negotiable

පේරාදෙණිය අලදෙනිය ප්‍රධාන මර්ගයට මුහුනලා පෙර්ච් 110 ඉඩමක් තිබෙ. එම ඉඩෙමෙ පෙර්ච් 10/15/20 හා ඕනෑම ප්‍රමාණයක බිම් කොටස් මිලදි ගත හැක.මෙම ඉඩමේ ගම්මිරිස් හා තේ වගා කර තිබේ .ණය ලබා ගත හැකි පිරිසුදුව ඔප්පු වේ. ගන්නොරුවේ රනබිම රජකිය විද්‍යාලය ලගට හැතම්ම 3 වේ.කොළඹ නුවර ප්‍රධාන මර්ගයට හැතම්ම 2.5 වේ.කුරුණෑගල නුවර ප්‍රධාන මර්ගයට හැතම්ම 3 වේ.පිලමතලව නගරට හැතම්ම 3 වේ.පදින්ච්‍ විමට ඉතා සුදුසු වේ.උල්පත් වතුර සහිත විදුලිය සහිත මනරම් ඉඩමකි.පෙර්ච් එක රුපියල් 80000 සිට තිබේ. තව බිම් කොටසක් මුරුතලව පිලමතලව ප්‍රධාන මර්ගයට මුහුනලා තිබෙ.එය පෙර්ච් 69 ක බිම් කොටසකි.මෙය බෙඩුම් නඩු තින්ඩුවකින් බෙඩුනු නිරවුල් ඉඩමකි.පදින්ච්‍ විමට ඉතා සුදුසු වේ.උල්පත් වතුර සහිත සහිත මනරම් ඉඩමකි.පෙර්ච් එක රුපියල් 80000 සිට අත.වඩිවිස්තර සඳහා අමතන්න.

Additional Details

Type of ad Sell/Offer
Land type Agricultural
Land Size 110