Login for faster access to the best deals. Click here if you don't have an account.

Tow Story House For Sale Private

1 year ago Real estate Colombo

50,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo
Price: 50,000,000 ₨ Negotiable

කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව නව නගරයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 25ක් ඇති මෙම ඉඩමේ ඉහළ මහලේ කාමර 3යි,කෑම කාමරයයි, කුස්සියයි, නාන කාමරයක් ද, සාලයක්ද, පහළ මහලේ ද එලෙසම කාමර 3යි, සාලයයි, නාන කාමරයයි, කුස්සියයි, කෑම කාමරයක්ද ඇත. තවද පරණ නිවසකින්ද සමන්විත වේ.එහි කාමර 4ක් ද ඇත. නිරවුල් ඔප්පු, ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇත.

143 කඩුවෙල - කොළඹ බස් මාර්ගයට මීටර 1 කි. කැලණිය පන්සලට මීටර 1 1/2කි. බැංකු , පාසල් වලට මීටර 1කි. කොත්මලේ කිරි/ යෝගට් කම්පැනිය නිවස පිටුපස ඇත. මෙම ඉඩම සහ නිවසෙහි මුළු වටිනාකම කෝටි 5 කි. මිල ගණන් කථා කර ගත හැකිය.

•මෙම දුරකථන අංකයට අමතන්න. : *0771899823*

Additional Details

Type of ad Sell/Offer
Beds 10
Baths 2
House size 2800
Land Size 25
Address Colombo, Mulleriyawa