Login for faster access to the best deals. Click here if you don't have an account.

House and Land For Sale Private

4 months ago Real estate Gampaha

7,750,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: 7,750,000 ₨ Negotiable

වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට

පර්චස් 35

ගම්පහ / හේනේගම කෑරගල

නො. 171/4 කෑරගල හේනේගම

අඩි 10 පාර

ඉඩමේ සිට ප්‍රධාන පාරට 30 M

උදේ 6ග5.30ඉදන් කොළඹ ට බස් ඇත.

ගම්පහ- පුගොඩ 6.30 මෙල් බස් එක දවසට 4 පාරක් ඇත.

හේනේගම ජාතික පාසලට 4km

වතුර ලිදෙන් මොටර් කරලා ටැප් ලයින් එකට දිලා තියෙන්නේ.

නිදන කාමර 3

නාන කාමර 1

ඇතුලතින් මුලුතැන්ගෙය කෑම කාමරේටම

අල්ලපු මුලුතැන්ගෙයයි.

පිරිසිදු සින්නක්කර ඔප්පු

ඉඩම තියෙන්නේ ඔප්පු 2 කට

15 / 20 එකට යා බදව.

දෙකම එකට දෙන්නේ 35 ම

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

මුලුමුදල ලක්ෂ 77/50

හදපු නිවසට වෙන්කර ඇත්තේ ලක්ෂ 25 ක් පමනි.

ඉඩම පර්චස් 1 ක් ලක්ෂ 1.50 යි.

විමසීම 0763768888

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 35
Address Gampaha, Henegama