Login for faster access to the best deals. Click here if you don't have an account.

House & Building For Sale Private

1 month ago Real estate Galle

27,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Galle
Price: 27,500,000 ₨ Negotiable

ගාල්ල නගරයෙන්

ගාල්ල උඩුගම බස් නැවතුම්පොළ අසල ප්‍රධාන පාරට මුහුනලා

ගොඩනැගිල්ලක් සමඟ වටිනා අංග සම්පූර්ණ නිවසක් විකිණීමට

ගොඩනැගිල්ල වර්ග අඩි 1970

නිවසේ ප්‍රමාණය 9.13

පර්චස් 40

Original පිරිසිදු සින්නක්කර ඔප්පු

වීධී රේඛා , පත්තිරු අවුරුදු 100 උනත් පස්සට ලබා දිය හැකිය.

ප්‍රදේශිය සභා අනුමැතිය ගොඩනැගිල්ලට ලැබී ඇත.

නිවසේ

නිදන කාමර 3

(Master Bed Room ) 1 නිදන කාමරයක් Ac කර ඇත.

මුලුතැන්ගෙය

මුලු නිවසම ටයිල් කර සිවිලිම් කර ඇති

කන්දකින් එන පිරිසිදු ජල පාරකින් මුලු නිවසටම ජලය සපය ඇත. ජලය සදහ කිසිදු මුදලක් වැය නොවේ.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

මිල ලක්ෂ 275 යි

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

විමසීම 0777961317

0765835484

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 9.13
Land Size 40
Address Galle, Udugama